මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට තීරණය කෙරේ..

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට තීරණය කෙරේ..

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට තීරණය කෙරේ..

කර්තෘ Hashini De Mel

06 Jan, 2021 | 6:56 pm

COLOMBO (News 1st) – මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට තීරණය කර තිබෙන බව අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා පවසයි.

ඒ අනුව, විවාහ වීමේ අවම වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙන අතර, අදාළ නීති සංශෝධනය ඉදිරියේදී ගෙන එන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් ක⁣ළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පාර්ලිමේන්තුවේදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]