06-01-2021 | 3:14 PM
COLOMBO (News 1st) - පසුගිය දා පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය කොරෝනා ආසාදිත රැඳවියන් 5 දෙනා අතර සිටි තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, 52 හැවිරිදි නිමල් වසන්ත හෙවත් 'ගැටයා' නමැති මෙම ආසාදිත රැඳවියා ආරච්...