ETI සහ ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව විමර්ශනයක්

ETI සහ ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව CID විමර්ශනයක්

by Hashini De Mel 05-01-2021 | 4:59 PM

COLOMBO (News 1st) - රුපියල් බිලියන 13.7 ක තැන්පතු නීති විරෝධීව ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයනේ ETI සහ ස්වර්ණමහල් සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව නීතපති දෙපාර්තමේන්තුව පවසයි.