ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂකවරු තිදෙනෙක් අත්අඩංගුවට

ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂකවරු තිදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 05-01-2021 | 9:16 PM

COLOMBO (News 1st) - නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වර්ණමහල් ජුවලර්ස් සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරුන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.