COLOMBO (News 1st) - ලබන 7 සහ 8 දිනවල සිට දුම්රිය ගමන් වාර වැඩි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.
ඒ, කොවිඩ් සෞඛ්‍යාරක්ෂක සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගී සංඛ්‍යාව වැඩිවීම හේතුවෙනි.
ඒ අනුව නැවත ධාවනයට එක් වන දුම්රිය ගමන් වාර පහත පරිදි වේ..