කොළඹ Mask නොදැමූ 300 න් දෙදෙනෙකුට කොරෝනා...

කොළඹ Mask නොදැමූ 300 න් දෙදෙනෙකුට කොරෝනා...

by Staff writer 05-01-2021 | 6:10 PM

COLOMBO (News 1st) - කොළඹ නගරයේ මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 300 ක් කොරෝනා පරීක්ෂාවට ලක් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉන් Covid-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බවයි.