ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂකවරු තිදෙනෙක් අත්අඩංගුවට

ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂකවරු තිදෙනෙක් අත්අඩංගුවට

ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂකවරු තිදෙනෙක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

05 Jan, 2021 | 9:16 pm

COLOMBO (News 1st) – නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වර්ණමහල් ජුවලර්ස් සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරුන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]