පොලිස් බල ප්‍රදේශයක මාර්ග 3ක් Lockdown

by Staff writer 05-01-2021 | 6:34 AM

COLOMBO (News 1st)  - මෝදර පොලිස් බල ප්‍රදේශයේ මාර්ග 03ක් අද අලුයම 5.00 සිට හුදකලා කර තිබේ.

එලෙස හුදකලා කර ඇත්තෙ ශාන්ත ඇන්ඩෲස් පාර, ශාන්ත ඇන්ඩෲස් ඉහළ පාර සහ පහළ පාර යන මාර්ග බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.