05-01-2021 | 4:45 PM
COLOMBO (News 1st) : ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සදහා අද පස්වරුවේ දිවයිනට පැමිණියේ ය.
අප වාර්තාකරු සඳහන් කළේ, ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණි බවයි.
මෙම පිරිස පිළිගැනීම සඳහා අමාත්‍ය තාරක ...