තවත් කොරෝනා මරණ 02ක්..

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහළට

by Staff writer 04-01-2021 | 9:50 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.