by Staff writer 04-01-2021 | 10:38 PM
COLOMBO (News 1st) - බදුල්ල දිස්ත්‍රික්කයේ උල්හිටිය ජලාශයේ වාන් දොරටු 07ක් විවෘත කිරීමට පියවර ගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජලාශය පහළ ජනතාවට විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් උපදෙස් ලබා දී තිබේ.