BREAKING : ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

BREAKING : ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

by Sagarika Chathumali 04-01-2021 | 3:30 PM
COLOMBO (News 1st) : ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට (5) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, දෙදින නිල සංචාරයක් සඳහා විදේශ අමාත්‍යවරයා එලෙස දිවයිනට පැමිණෙන බවයි.