අවිස්සාවේල්ල පොලිස් වසම හුදෙකලා බවින් ඉවතට

අවිස්සාවේල්ල පොලිස් වසම හුදෙකලා බවින් ඉවතට

by Staff writer 04-01-2021 | 8:31 PM

COLOMBO (News 1st) - අවිස්සාවේල්ල පොලිස් වසම හුදෙකලා බවින් ඉවත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.