
ගජමුතු ජාවාරමක් වටලයි..
ගජමුතු ජාවාරමක් වටලයි..
කර්තෘ Chathurika Jayasundara
COLOMBO (News 1st) : පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ( 03) මාතරදී කළ වැටලීමකදී ගජමුතු 6 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගාල්ල, උණවටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ උපාය දූතයෙකු මගින් අදාළ පුද්ගලයා සම්බන්ධ කරගෙන රුපියල් මිලියන 15 කට ගජමුතු විකිණීමට පැමිණීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
- උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙන යාම සුදුසුයි.. – ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- අනවසර විදුලි කප්පාදුවක් නම් දැනුම් දෙන්න – මහජන උපයෝගිතා කොමිසම
- නිදහස් දින පෙරහුරුවට සහ නිදහස් දින උත්සවයට විශේෂ රථවාහන සැලැස්ම
- පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..
- වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහතට
- 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්..
- මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි