තවත් කොරෝනා ආසාදිතයින් 215ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 215ක්: 213ක්ම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින්..

by Staff writer 03-01-2021 | 7:07 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 215 ක් හඳුනා ගෙන තිබේ.

එම සාදිතයින්ගෙන් 213ක් පෑලියගොඩ පොකුරෙන් ආශ්‍රිතයින් වේ. අනිත් ආසාදිතයින් දෙදෙනා බන්ධනාගාර පොකුරේ ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.