ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 9 දෙනෙකු මරුට

ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 9 දෙනෙකු මරුට

by Staff writer 03-01-2021 | 8:01 AM

COLOMBO (News 1st) – ගතවූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් 57 කු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , අදාළ කාලය තුළ බීමත් රියැදුරන් 221 කු අත්අඩංගුවට ගත් බවයි.