තවත් කොරෝනා මරණ 03ක්

මෙරට කොරෝනා මරණ ගණන 211 දක්වා ඉහළට..

by Chathurika Jayasundara 02-01-2021 | 8:16 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව මෙරට තුළ වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළ ගොස් තිබේ. මාධ්‍ය නිවේදනය