
වසර 10කට පසු ඩෙංගු රෝගීන් සහ මරණවල අඩුවීමක්..
වසර 10කට පසු ඩෙංගු රෝගීන් සහ මරණවල අඩුවීමක්..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – වසර 10 කට පසු ඩෙංගු රෝගීන් සහ ඩෙංගු මරණ අඩුවෙමින් වාර්තා වූයේ, පසුගිය වසරේදී බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 30,691 දෙනෙකු වාර්තා වූ බවයි.
එම වසරේ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 35 කි.
2019 වර්ෂයේදී ඩෙංගු රෝගීන් එක් ලක්ෂ පන්දහස් හතලින් නවදෙනෙකු වාර්තා වූ අතර 2010 වර්ෂයේදී ඩෙංගු රෝගීන් 34,188 දෙනෙකු හඳුනා ගත් බව වෛද්‍ය ජයසේකර මහතා සඳහන් කළේ ය.
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
- චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි