වසර 10කට පසු ඩෙංගු රෝගීන් සහ මරණවල අඩුවීමක්..

වසර 10කට පසු ඩෙංගු රෝගීන් සහ මරණවල අඩුවීමක්..

වසර 10කට පසු ඩෙංගු රෝගීන් සහ මරණවල අඩුවීමක්..

කර්තෘ Staff writer

02 Jan, 2021 | 5:13 pm

COLOMBO (News 1st) – වසර 10 කට පසු ඩෙංගු රෝගීන් සහ ඩෙංගු මරණ අඩුවෙමින් වාර්තා වූයේ, පසුගිය වසරේදී බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 30,691 දෙනෙකු වාර්තා වූ බවයි.

එම වසරේ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 35 කි.

2019 වර්ෂයේදී ඩෙංගු රෝගීන් එක් ලක්ෂ පන්දහස් හතලින් නවදෙනෙකු වාර්තා වූ අතර 2010 වර්ෂයේදී ඩෙංගු රෝගීන් 34,188 දෙනෙකු හඳුනා ගත් බව වෛද්‍ය ජයසේකර මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]