
පිට රට සිටි 209 දෙනෙකු දිවයිනට
පිට රට සිටි 209 දෙනෙකු දිවයිනට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – කොරෝනා හේතුවෙන් විදේශ රටවල සිරවී සිටි තවත් පුද්ගලයින් 209 දෙනෙකු අද කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේ ය.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි පුද්ගලයින් 43 දෙනෙකු , කටාර් හි සිටි 116 දෙනෙකු හා තුර්කියේ සිටි පුද්ගලයින් 18 දෙනෙකු එලෙස දිවයිනට පැමිණි බවයි.
මීට අමතරව ඕමානයේ රැඳී සිටි පුද්ගලයින් 32 දෙනෙකු ද දිවයිනට පැමිණි අය අතර වේ.
පැමිණි පිරිසි PCR පරීක්ෂණවලට ලක් කිරිමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරිණ.
- උතුරු, නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එලෙසම පවත්වාගෙන යාම සුදුසුයි.. – ත්‍රෛයිනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- අනවසර විදුලි කප්පාදුවක් නම් දැනුම් දෙන්න – මහජන උපයෝගිතා කොමිසම
- නිදහස් දින පෙරහුරුවට සහ නිදහස් දින උත්සවයට විශේෂ රථවාහන සැලැස්ම
- පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..
- වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහතට
- 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්..
- මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි