02-01-2021 | 7:02 PM
COLOMBO (News 1st) – මීරිගම, තලාකොළ යාය ප්රදේශයේ සිදු කරන මහා පරිමාණ පස් කැපීම් හේතුවෙන් දැවැන්ත පරිසර විනාශයක් සිදු වන බව පවසමින් තලාකොළ යාය ජනතාව අද විරෝධතාවයක නිරත විය.
පිරිස පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් ප්රදේශයේ ජල උල්පත් විනාශ වීමේ අවදානමක් ද මතුව ඇති බවයි .
මීරිගම, තලාකොළ යාය, කැළේකන්ද ප්...