අධිෂ්ඨානයෙන් රටේ ප්‍රශ්න ජයගත යුතුයි..!

අධිෂ්ඨානයෙන් රටේ ප්‍රශ්න ජයගත යුතුයි..! - විපක්ෂ නායක

by Staff writer 01-01-2021 | 6:04 AM

COLOMBO (News 1st) – නව වසර වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් එක්කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, මාතෘ භූමිය බරපතල අර්බුද රැසකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේදී අධිෂ්ඨානය, මානව දයාව, කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදැරිව ඒවා ජයගත යුතු බවයි.