පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 2 ක් විවෘත කෙරේ

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 2 ක් විවෘත කෙරේ

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 2 ක් විවෘත කෙරේ

කර්තෘ Staff writer

01 Jan, 2021 | 4:30 pm

COLOMBO (News 1st) – පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 2 ක් අද දහවල් විවෘත කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, එමගින් පහළ ජලධාරා ප්‍රදේශවලට බලපෑමක් නොමැති බවයි.

රාජාංගනය සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු දෙක බැගින් මේ වනවිට විවෘත කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]