by Staff writer 01-01-2021 | 4:30 PM
COLOMBO (News 1st) - පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 2 ක් අද දහවල් විවෘත කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, එමගින් පහළ ජලධාරා ප්‍රදේශවලට බලපෑමක් නොමැති බවයි.
රාජාංගනය සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු දෙක බැගින් මේ වනවිට විවෘත කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.