තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් මේ මොහොතේ සිට Lockdown

තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් මේ මොහොතේ සිට Lockdown

තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් මේ මොහොතේ සිට Lockdown

කර්තෘ Chathurika Jayasundara

01 Jan, 2021 | 1:24 pm

COLOMBO (News 1st) – කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 11ක් මේ මොහොතේ සිට හුදෙකලා(Lockdown) කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව , පහත සඳහන් ප්‍රදේශ මේ මොහොතේ සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා තත්ත්වයේ පවතී.

01. කාත්තන්කුඩි පොලිස් වසම

02. කල්මුණේ ප්‍රදේශයේ පහත දැක්වෙන ග්‍රාම නිලධාරී වසම්

📍කල්මුණේ1
📍කල්මුණේ 1C
📍කල්මුණේ 1E
📍කල්මුණේ 2
📍කල්මුණේ 2A
📍කල්මුණේ 2B
📍කල්මුණේ 3
📍කල්මුණේ 3A
📍කල්මුණේ කුඩි 1 (Kalmunai Kudi )
📍කල්මුණේ කුඩි 2 (Kalmunai Kudi 2)
📍කල්මුණේ කුඩි 3 (Kalmunai Kudi 3)

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]