01-01-2021 | 4:41 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද නව වසරේ කටයුතු අරඹමින් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ, සන්ධානගත පක්ෂ අතර මතුව ඇති කරුණු සාකච්ඡා මගින් විසඳා ගැනීමට උත්සාහ කරන බවයි.
දයාසිරි ජයසේකර හා නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් අද උදෑසන කොළඹ ඩාර්ලි පාරේ නිදහස් පක්...