31-12-2021 | 9:14 AM
COLOMBO (News 1st) - පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීම සඳහා හෙට(01) සිට එකම ආයතනයක් තුළින් බලපත්‍ර ලබා දෙන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.
එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, ඒ අනුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට පැමිණ,අදාල ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු බලපත්‍ර ලබා ග...