මෙරට කොරෝනා මරණ ගණන 200 ඉක්මවයි..

මෙරට කොරෝනා මරණ ගණන 200 ඉක්මවයි..

by Chathurika Jayasundara 31-12-2020 | 8:36 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 204 දක්වා ඉහළට ගොස් ති‌බේ.