නව වසරේ සාද පවුලට පමණක් සීමා කරන්න

ප්‍රවේසමෙන්: නව වසර සැමරීමේ සාද පවුලට පමණක් සීමා කරන්න - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 31-12-2020 | 7:52 AM

COLOMBO (News 1st) - නව වසර සැමරීමේ සාද පවුලට පමණක් සීමා කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සෞඛ්‍ය නීතිරීතිවලට අනුව කටයුතු කරන ලෙසය.