රියැදුරු බලපත්‍ර මුද්‍රණය හෙට සිට යුද හමුදාවට

රියැදුරු බලපත්‍ර මුද්‍රණය හෙට සිට යුද හමුදාවට

රියැදුරු බලපත්‍ර මුද්‍රණය හෙට සිට යුද හමුදාවට

කර්තෘ Staff writer

31 Dec, 2020 | 6:23 am

COLOMBO (News 1st) – හෙට සිට රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම යුද හමුදාවට භාර දී තිබේ.

මෝ‌ටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ, තම දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය මෙතෙක් පෞද්ගලික ආයතනයක් මගින් සිදු කළ බවයි.

ඒ අනුව හෙට (ජනවාරි 01) සිට යුද හමුදාව විසින් නිල වශයෙන් රියැදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ කරනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]