මෙරට කොරෝනා මරණ ගණන 200 ඉක්මවයි..

මෙරට කොරෝනා මරණ ගණන 200 ඉක්මවයි..

මෙරට කොරෝනා මරණ ගණන 200 ඉක්මවයි..

කර්තෘ Chathurika Jayasundara

31 Dec, 2020 | 8:36 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 204 දක්වා ඉහළට ගොස් ති‌බේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]