by Sagarika Chathumali 30-12-2020 | 1:09 PM
COLOMBO (News 1st) : මහර බන්ධනාගාර නොසන්සුන්තාවයේදී මියගිය තවත් රැඳවියන් 4 දෙනෙකුගේ සිරුරු ආදාහනයට අදාළව වත්තල මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.
අධිකරණය නියෝග කර ඇත්තේ, රජයේ වියදමෙන් අදාළ සිරුරු ආදාහනය කරන ලෙසටයි.