මහර සිද්ධියේ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

මහර බන්ධනාගාර සිද්ධියේ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

by Hashini De Mel 30-12-2020 | 4:58 PM

COLOMBO (News 1st) - මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ පූර්ණ වාර්තාව අධිකරණ අමාත්‍යවරයා වෙත භාර දී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.