පොලිස් වසමක් හුදකලා තත්ත්වයෙන් වහාම නිදහස්

පොලිස් වසමක් හුදකලා තත්ත්වයෙන් වහාම නිදහස්

by Sagarika Chathumali 30-12-2020 | 3:32 PM

COLOMBO (News 1st) : කොස්ගම පොලිස් වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා තත්ත්වයෙන් නිදහස් කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

පසුගිය (24) පස්වරු 2 සිට ක්‍රියාත්මක වන පරිදි කොස්ගම ඇතුළු පොලිස් වසම් 3ක් හුදකලා පොලිස් වසම් ලෙස නම් කෙරිණ.