පැවති පළාත් සභා යළි සක්‍රිය කරන්නැයි යෝජනාවක්

පළාත් සභා මැතිවරණය පවත්වන තෙක් පැවති පළාත් සභා යළි සක්‍රිය කරන්නැයි ශ්‍රීලනිපයෙන් යෝජනාවක්

by Hashini De Mel 30-12-2020 | 10:03 PM

COLOMBO (News 1st) - පළාත් සභා මැතිවරණය පවත්වන තෙක් පැවති පළාත් සභා යළි සක්‍රිය කරන්නැයි ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.