විදෙස් සංචාරකයින් ගෙන්වීම නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ – සංචාරක අමාත්‍යාංශය

විදෙස් සංචාරකයින් ගෙන්වීම නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ – සංචාරක අමාත්‍යාංශය

විදෙස් සංචාරකයින් ගෙන්වීම නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ – සංචාරක අමාත්‍යාංශය

කර්තෘ Staff writer

30 Dec, 2020 | 6:52 pm

COLOMBO (News 1st) – විදෙස් සංචාරකයින් දිවයිනට ගෙන්වීම නතර කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව අදාළ කටයුතු විධිමත්ව සිදුවන බවයි.

ඕනෑම තත්ත්වයකට ගැලපෙන අයුරින් හෝටල්වල සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]