30-12-2020 | 4:45 PM
COLOMBO (News 1st) - අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීම් සේවා ඒකකයේ ස්ථාන භාර නිලධාරියා ලබන 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, සැකකරු අද අනුරාධපුර මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, අල...