විදෙස් සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව දෙන ස්ථාන මෙන්න..

by Staff writer 29-12-2020 | 9:29 AM

COLOMBO (News 1st) - මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සිද්ධස්ථාන ඇතුළු හඳුනා ගත් ස්ථානවල සංචාරයට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ.

සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ, සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට අනුකූලව අදාළ ස්ථාන වෙත සංචාරකයින්ට ඇතුළු වීමට අවසර හිමිවන බවයි.