තවත් කොරෝනා මරණ 3ක්..

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළට

by Staff writer 29-12-2020 | 6:11 AM

COLOMBO (News 1st) - මෙරටන් තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළ යනු ඇති.