by Hashini De Mel 29-12-2020 | 8:43 PM
COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මිය ගිය පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක අයෙකු බවයි.
ඒ අනුව, මේ වනවිට මෙරට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 195 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.