ඇමතිකමෙන් ඉවත් වූ බවට පැතිරෙන කතාව බොරුවක්

ඇමති ධුරයෙන් ඉවත් වූ බවට පැතිර යන කතාවක් බොරුවක් - අලි සබ්රි

by Hashini De Mel 29-12-2020 | 8:56 PM

COLOMBO (News 1st) - තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.