මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළට

කර්තෘ Staff writer

29 Dec, 2020 | 6:11 am

COLOMBO (News 1st) – මෙරටන් තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළ යනු ඇති.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]