උ/පෙළ පෙළ පොත් බෙදා දීම ගැන ලංකා ගුරු සංගමයෙන් හෙළිදරව්වක්..

උ/පෙළ පෙළ පොත් බෙදා දීම ගැන ලංකා ගුරු සංගමයෙන් හෙළිදරව්වක්..

උ/පෙළ පෙළ පොත් බෙදා දීම ගැන ලංකා ගුරු සංගමයෙන් හෙළිදරව්වක්..

කර්තෘ Staff writer

29 Dec, 2020 | 6:17 pm

COLOMBO (News 1st) – අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව උසස් පෙළ සිසුන්ට පෙළ පොත් ලබා දී නොමැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව අනාවරණය කළේ, විගණන වාර්තාවක් පදනම් කර ගනිමිනි.

Online තාක්ෂණයෙන් ඉගැන්වීම් සිදු කිරීමේ ක්‍රියාවලියේදී බලධාරීන් අනවශ්‍ය ලෙස බලපෑම් කළහොත් ඉන් ඉවත්වීමට සිදුවන බව ද ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]