උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි..

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි..

කර්තෘ Chathura Sooriyabandara

29 Dec, 2020 | 6:39 am

COLOMBO (News 1st) – බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි සිදුවීම් කිහිපයක් වාර්තා වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අද⁣ට යෙදී තිබේ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ විසින් මෙරටට වැඩම කරවූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]