29-12-2020 | 10:06 AM
COLOMBO (News 1st) - කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න භාවිතයෙන් පසු ඉවත් කරන ලද දුම්වැටියකින් ඇති වූ බවට වන මතය බැහැර කළ නොහැකි බව, රජයේ රස පරීක්ෂක වාර්තාව පෙන්වා දී තිබේ.
පොලීසිය ප්රකාශ කළේ, අදාළ ගින්න ඉන්ධන යෙදීමකින් හෝ විදුලි කාන්දුවකින් සිදුවී නොමැති බවට තහවුරු වන බව, රස පරික්ෂක වාර්තාවේ...