සතොසේ වංචා සෙවීමට වෝහාරික විගණනයක්

සතොසේ වංචා සෙවීමට වෝහාරික විගණනයක්

by Staff writer 28-12-2020 | 5:47 PM

COLOMBO (News 1st) : ඉකුත් රජය සමයේ, සතොස ආයතනයේ සිදුව ඇති වංචා පිළිබඳ සෙවීමට වෝහාරික විගණනයක් සිදු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.