මධ්‍යසාර, එතනෝල් නිෂ්පාදනයට බඩ ඉරිඟු භාවිතය තහනම්

මධ්‍යසාර, එතනෝල් නිෂ්පාදනයට බඩ ඉරිඟු භාවිතය තහනම්

by Staff writer 28-12-2020 | 6:22 PM

COLOMBO (News 1st) : මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩ ඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනපති නියෝග දී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි .