ප්‍රමිති ආයතනයේ නව සභාපති නුෂාඩ් පෙරේරා

ප්‍රමිති ආයතනයේ නව සභාපති නුෂාඩ් පෙරේරා

by Staff writer 28-12-2020 | 5:20 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපති ලෙස නුෂාඩ් පෙරේරා පත් කර තිබේ.

ඔහු මීට පෙර සතොස සභාපතිවරයා ලෙස ද කටයුතු කළේ ය. මීට අමතරව ඔහු ලංකා සතොස ආයතනයේ සභාපතිත්වය ද දරනු ලබයි.