by Staff writer 28-12-2020 | 8:26 PM
COLOMBO (News 1st) : ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා ජෙනරල් නිලයට උසස් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාත්, ජෙනරල් නිලයට උසස් කර බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.