28-12-2020 | 4:21 PM
COLOMBO (News 1st) : දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්භාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල...