සිරස ලක්ෂපති Hot Seat එකට ඇවිත් ලක්ෂ 5ක් දිනාගත් අවුරුදු 10 දැරිය..

by Staff writer 27-12-2020 | 8:20 PM

COLOMBO (News 1st) - සිරස ටී.වී. ලක්ෂපති වැඩසටහනේ රුපියල් ලක්ෂ 05ක ත්‍යාගය දිනා ගැනීමට වසය අවුරුදු 10ක දැරියක් සමත් විය.

ඇය නමින් යෙහාරා යෙත්මිණි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ක් ද ඇය විසින් ලබාගෙන තිබීම විශේෂත්වයකි. මේ වයසේ දරුවෙකු සිරස ලක්ෂපති වැඩසටහනේදී මෙවැනි ත්‍යාග මුදලක් දිනාගත් පළමු අවස්ථාව ද මෙය වේ. යෙහාරා යෙත්මිණි දියණියට අපගේ සුබ පැතුම්!