by Staff writer 27-12-2020 | 8:20 PM
COLOMBO (News 1st) - සිරස ටී.වී. ලක්ෂපති වැඩසටහනේ රුපියල් ලක්ෂ 05ක ත්‍යාගය දිනා ගැනීමට වසය අවුරුදු 10ක දැරියක් සමත් විය.
ඇය නමින් යෙහාරා යෙත්මිණි
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ක් ද ඇය විසින් ලබාගෙන තිබීම විශේෂත්වයකි.
මේ වයසේ දරුවෙකු සිරස ලක්ෂපති වැඩසටහනේදී මෙවැනි ත්‍යාග මුදලක් දිනාගත් පළමු අවස්ථාව ද මෙය වේ.
යෙහාරා යෙත්මිණි දියණියට අපගේ සුබ පැතුම්!